IIHS සම්මානලාභී Learner Management System (LMS) මඟින් COVID-19 වසංගතය සමය තුළ සිසුන්ට online අධ්‍යාපන පහසුකම් සපයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපනික ආයතනයක් වන International Institute of Health Science (IIHS) ආයතනය, දේශීය සෞඛ්‍ය අධ්‍යාපන අං...