විවිධාංගීකරණය කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් මාලාව ශක්තිමත් කරමින්, DIMO ‘Powerfully You’ වැඩසටහන හඳුන්වා දෙයි EditorOctober 25, 2022 October 25, 2022 ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You... 04300
මූල්‍ය හා වෙළෙඳපොළ ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලියේදී කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක් EditorOctober 25, 2022 October 25, 2022 ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලිය වන MerComm ARC සම්මාන ප්රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව රන් සම්මානයක් සහ ල... 03900
සෞඛ්‍ය සෙලින්කෝ ලයිෆ් පන්ති කාමර ගොඩනැගීමේ සහ වෛද්‍ය කඳවුරු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට EditorOctober 25, 2022 October 25, 2022 රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත්‍රික්... 05300
සමාජ සේවාසෞඛ්ය යූනියන් ඇෂුවරන්ස් සමාගම රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ ප්රදානය කරයි EditorOctober 21, 2022 October 21, 2022 ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා ‘Hope’ ව්‍යාපෘතිය යටතේ රිජ්වේ ආර්යා ළමා රෝහලට Baby Bloodline... 04200
ජීවන රටාමූල්ය හා වෙළෙඳපොළ ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් නාන කාමර උපාංග ක්ෂේත්රය ආශ්රිත ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම පිළිබඳ සැසියක් පවත්වයි EditorOctober 20, 2022 October 20, 2022 සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙර... 05400
විවිධාංගීකරණය සෙලින්කෝ ලයිෆ් යළිත් ‘ෆැමිලි සවාරි’ වැඩසටහනට සවාරි තේමාව ගෙනෙයි EditorOctober 19, 2022 October 19, 2022 කොවිඞ්-19 අවදානම අඩුවීමත් සමඟ සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනෙකු ආදරය කරන ‘පවුලේ අය සමග නිව... 04600
මූල්‍ය හා වෙළෙඳපොළ කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය එක්ව අපනයන අංශයට ලබාදෙන සහයෝගය වැඩි කරයි EditorOctober 19, 2022 October 19, 2022 සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංක... 04400
ජීවන රටාතාක්ෂණය භාවිතා කළ විද්‍යුත් රථ වාහන ආනයනයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් ගැන CMTA පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි EditorOctober 19, 2022 October 19, 2022 ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්‍යුත් රථ වාහන ශ්‍රී ල... 06200
සමාජ සේවා අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී EditorOctober 19, 2022 October 19, 2022 අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී ශ්‍රී ලං... 04900
සමාජ සේවා කොළඹ වරාය නගරය සිය 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික පුස්තකාලයට ළමා ග්රන්ථ 2,500ක පරිත්‍යාගයක්. EditorOctober 18, 2022 October 18, 2022 ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙනජාතික පුස්තකාලය වෙත ළමා ග්රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමා... 04000