
අවුරුද්දේ සෑම ගනුදෙනුකවකටම සම්පත්කාඩ්ස්
සම්පත් කාඩ්ස් විවිධ අංශයන්හි අලෙවි හවුල්කරුවන් සමඟ එක්ව මේ අවුරුදු සමයේදීත් 50%ක් දක්වා වට්ටම් හිමිකර දෙයි
සම්පත්කාඩ්ස් සිය කාඩ්පත් හිමියන්ගේ උත්සව සතුට තව තවත් ඉහළ නංවමින් මේ අලුත් අවුරුද්දේදීත් සුවිශේෂී වට්ටම් සහ තවත් ප්රතිලාභ රැසක් ඔවුන් වෙත හිමි කර දීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. විශේෂයෙන් තම වටිනා ගනුදෙනුකරුවන්ට ස්තුතිය පළ කිරීමද මෙම ප්රතිලාභයන් ඔවුන් වෙත ලබා දීමේහි තවත් එක් අරමුණකි.
මේ අනුව සම්පත් මාස්ටර්කාඩ්, වීසා ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පරාසයක විහිදුණු දිවයින පුරා හවුල්කාර අලෙවිසැල් ජාලය තුළින් 50%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව උදා වේ. එහිදී නවීන විලාසිතාවේ ඇඳුම්, පාවහන්, ඇස් කණ්නාඩි මෙන්ම ළදරු සහ ළමා ඇඳුම් වල සිට අලංකාර ඔරලෝසු දක්වාත්, ස්වර්ණාභරණයන්ගේ සිට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ දක්වාත්, ගෘහ භාණ්ඩ සිට තෑගි භාණ්ඩ දක්වාත් සෑම භාණ්ඩයක් සඳහාම ඉහළම වට්ටම් හිමිකර ගැනීමට කාඩ්පත් හිමියන්ට හැකිය. එසේම සම්පත් කාඩ්පත් හිමියන්ට සෞඛ්‍යය හා රක්ෂණ, එදිනෙදා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ධබකසබැ සාප්පු සවාරි, මෙන්ම රථවාහන සේවා සඳහාද මේ යටතේ විශේෂ වට්ටම් හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන ප්‍රධානී දර්ශින් පතිනායක මහතා “එළඹෙන අවුරුදු සමය ප්‍රීතිමත් උත්සව සමයක් බවට පත් කිරීම වෙනුවෙන් අපගේ කාඩ්පත් හිමියන්ට අසමසම දීමනා හා විශේෂ ප්රතිලාභ හිමි කර දීමට අපි කටයුතු කර තිබෙනවා. නිරන්තරයෙන් වෙනස් වන අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා වඩාත් ගැළපෙන නිෂ්පාදන හා සේවාවන් වෙනුවෙන් හොඳම ප්රතිලාභ හා උපරිම වරප්‍රසාද හිමි කර දෙමින් ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දීමට අපි කැපවී සිටිනවා. එහෙයින් සම්පත් කාඩ්ස් වෙතින් ලබා දෙන මේ සුවිසල් ප්රතිලාභයන් තුළින් සිය ආදරණීයයන් සමඟ අවුරුදු සමය සතුටින් භුක්ති විඳින ලෙස සියලුම සම්පත් කාඩ්පත් හිමියන්ට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා” යනුවෙන් පවසා සිටින ලදී
මෙහිදී සම්පත් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයට අවශ්‍ය අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී ප්රමුඛ පෙලේ ඇඟලුම් සන්නාම 100කට අධික සංඛ්‍යාවක දී 50%ක් දක්වා සුවිසල් වට්ටම් හිමි කර ගැනීමට අවකාශ උදා වේ. එම සියලු වට්ටම් Adidas, Arrow, Asics, Beverly Street, BrandsWarehouse, Cool Planet, Crocodile, Dilly & Carlo, Envoy, Envoy Mansion, Fashion Bug, Hameedia, House of Fashions, Hugo Boss, Jockey, Kelly Felder, Mondy, Nolimit, Puma, Reebok, Romafour, Signature, Skechers, Shirtworks, The Factory Outlet, The Parfumerie, U.S Polo Assn., Under Armour, W ඇතුළු අනෙකුත් සම්පත්කාඩ්ස් අලෙවි හවුල්කරුවන් හරහා ද හිමි කර ගත හැකිය.
එසේම Bata, DSI, Di, DSI Premier, Genelle සහ Helanka යන අලෙවිසැල් තුළින් මිලදී ගන්නා පාවහන් සඳහා සම්පත් කාඩ්පත් හිමියන් හට 25%ක් දක්වා වට්ටම් හිමි කර ගත හැකි අතර ඇස් කණ්නාඩි හා අව් කණ්නාඩි මිලදී ගැනීමේදී Albert Edirisinghe, Eagle Vision, Eric Rajapaksha, George Goonarathne, Techno Vision සහ Wickramarachchi Opticians වෙතින් 30% දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත. ඊට අමතරව Wimaladharma & Sons වෙතින් මිලදී ගන්නා ඔරලෝසු හා ඒ ආශ්රිත නිෂ්පාදනයන් සඳහා 40% ක් දක්වා වට්ටම් මෙන්ම මාස 24ක් දක්වා පොලී රහිත මාසික වාරික ගෙවීමේ පහසුකමද සළසා ගත හැක.
රන් ආභරණ මිලදී ගන්නා පාරිභෝගිකයන් හට Abdeen Jewellers, Aminra Jewellers, Bullion Exchange, Chamathka, Diamond Dreams, Mallika Hemachandra Jewellers, Premadasa Jewellers, Raddella Jewellers, Raja Jewellers, Tiesh සහ Vogue Jewellers වෙතින් 50%ක් දක්වා වට්ටම් මෙන්ම මාස 40ක් දක්වා පොලී රහිත මාසික වාරික ගෙවීමේ පහසුකමද සළසා දී තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.
සම්පත් කාඩ්පත් හිමියන් විසින් Arista, Baby Bear, The Kids Warehouse සහ Velona අලෙවිසැල් තුළින් මිලදී ගන්නා දරුවන් හා ළමයින් වෙනුවෙන් වන ඇඳුම් හා ආයිත්තම් සහ වෙනත් ළදරු නිෂ්පාදනයන් වෙනුවෙන් 20%ක් දක්වා මුදල් ඉතිරි කර ගැනීමටද මේ අවුරුදු සමයේදී හැකියාව උදාවේ.
තෑගි භාණ්ඩ හා සුවතා නිෂ්පාදන මිලදී ගැනීමේදී Celcius, Cosmetics.lk, House of Gifts, Luvesence සහ Spa Ceylon තුළින් 20%ක් දක්වා වට්ටම් හිමි වන අතර 20%ක වට්ටම් සහිතව මෙන්ම මාස 40ක පොලී රහිත මාසික වාරික ගෙවීමේ පහසුකම යටතේ Quantum showrooms වෙතින් ශාරීරික යෝග්‍යතා උපකරණ මිලදී ගැනීමේ අවස්ථාවද සම්පත් කාඩ්පත් හිමියන්ට උදා කර දී ඇත.
මෙම අවුරුදු සමයේදී තමන්ගේ නැදෑ හිත මිතුරන් සමඟ රසවත් කෑම වේලක රස විඳීමට බලාපොරොත්තු වන සම්පත් කාඩ්පත් හිමියන් හට Cinnamon Grand Colombo ys Nuga Gama, Tao සහ The Lagoon, Jetwing Colombo Seven හි Ward7 සහ 57, WatersEdge හි Kobe, Thunapaha, Fiftykay orchids සහ Broadwalk, Majestic City Food Court, PickMe Foods තුළින් 20%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාවද සම්පත්කාඩ්ස් විසින් සළසා දී ඇත්තේ උත්සව සමය තව තවත් රස ගැන්වීම වෙනුවෙනි. Brew Bar, Brick Lane Coffee House, Cafe Nihonbashi (Kandy), Cafe Noir, Casserole Restaurant, Cauldron Café, Chinese Lotus (Luxapathiya), Chola Indian Restaurant, Darley Road Pub & Restaurant, Family Baker, Forty Seven Spice, Great Wall Restaurant, Health House, Legacy Food Studio, Loon Tao, MAMA Louies, Manhattan Fish Market, Me Colombo, Monsoon Restaurant, Nara Thai, On the Eleventh (Mandarina Colombo), Raja Bojun, Sizzle, SUBWAY, The Floor by O!, The Four Leafed Clover, The Maharaja Palace, The Shore By O!, The Steuart by Citrus සහ Tsing Tao යන දිවයින පුරා පිහිටි අවන්හල් තුළින්ද 25%ක් දක්වා වට්ටම් හිමිවේ..
උදාවන අලුත් අවුරුදු සමයේ තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමඟ සතුට සපිරුණු නිවාඩුවක් ගත කිරීමට සැළසුම් කරන්නේ නම් ඒ සඳහා දිවයින පුරා සුපිරි හෝටල්වලදී ඉතාම ආකර්ෂණීය දීමනා ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු www.sampath.lk/en/hotel-offers වෙතින් ලබා ගත හැකිය.
නිවාඩු සමයේ හුදෙකලාව පොත් පත් රස විඳීමට කැමැත්තක් දක්වන්නන් හට Makeen Books සහ Samayawardhana Books වෙතින් 20%ක් දක්වා වට්ටම් ලබා ගත හැකිය.
;jo ksjig wjYH ish¨u .Dy w,xlrK Wmdx. yd uq¿;ekaf.hs ksIamdok ñ,oS .ekSfïoS Comfort World, Dankotuwa, Hunters, Karcher, Light & Shade iy Wayamba Trading fj;ska 25]la olajd jÜgï ysñ lr .ekSugo fuysoS yelshdj Wod fõ’
තවද නිවසට අවශ්‍ය සියලුම ගෘහ අලංකරණ උපාංග හා මුළුතැන්ගෙයි නිෂ්පාදන මිලදී ගැනීමේදී Comfort World, Dankotuwa, Hunters, Karcher, Light & Shade සහ Wayamba Trading වෙතින් 25%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමටද මෙහිදී හැකියාව උදා වේ.
wdrlaIdj fukau myiqj i`oyd wka;¾cd,h f;dard .kq ,nk .kqfokqlrejka osßu;a lsÍfï wruqKska www.allude.lk, www.babybear.lk, www.catchme.lk, www.cosmetics.lk, www.crocodilesrilanka.com, www.daraz.lk, www.fashionbug.lk, www.footcandy.com, www.gift.lk, www.kellyfelder.com, www.kidzcare.lk, www.lassana.com, www.lk.spaceylon.com, www.luvesence.com, www.mimosaforever.com, www.mondy78.com, www.mymed.lk, www.quantum.lk, www.quickmed.lk, www.sandisk.lk, www.springandsummer.lk, www.thevantastudios.com, www.wimaladharmaandsons.lk iy www.zigzag.lk hk wka;¾cd, wf,ú cd, ;=<ska jÜgï ysñ lr .ekSug iïm;a ldâm;a ysñhkag yels fõ’
ආරක්ෂාව මෙන්ම පහසුව සඳහා අන්තර්ජාලය තෝරා ගනු ලබන ගනුදෙනුකරුවන් දිරිමත් කිරීමේ අරමුණින් www.allude.lk, www.babybear.lk, www.catchme.lk, www.cosmetics.lk, www.crocodilesrilanka.com, www.daraz.lk, www.fashionbug.lk, www.footcandy.com, www.gift.lk, www.kellyfelder.com, www.kidzcare.lk, www.lassana.com, www.lk.spaceylon.com, www.luvesence.com, www.mimosaforever.com, www.mondy78.com, www.mymed.lk, www.quantum.lk, www.quickmed.lk, www.sandisk.lk, www.springandsummer.lk, www.thevantastudios.com, www.wimaladharmaandsons.lk සහ www.zigzag.lk යන අන්තර්ජාල අලෙවි ජාල තුළින් වට්ටම් හිමි කර ගැනීමට සම්පත් කාඩ්පත් හිමියන්ට හැකි වේ.
W;aij iufhaoSa ;u ldâm;a ysñhkaf.a hym;a fi!LHh ms<sn`ojo wjOdkh fhduq lr we;s iïm;aldâia,
Tjqkaf.a fi!LH úhoï fjkqfjka osjhsk mqrd msysgd we;s ´kEu frday,loS isÿ lrk ,o .kqfokq fjkqfjka udi 12la olajd fmd,S rys; jdßl f.ùfï myiqluo i<id oS we;’ tfiau w,shdkaia ys úfYaI f.da,Sh fi!LH wdrlaIK meflach ;=<ska udi 12la olajd fmd,S rys; udisl f.ùfï myiqluo w;a ú`osh yelsh’ Bg wu;rj Eser International iy Eser Marketing fj;ska NdKav ñ,oS .ekSfïoS 10]l jÜgula fukau udi 40la olajd fmd,S rys; udisl f.ùfï myiqluo ” Medihelp, Mymed, Nawaloka Hospitals iy Quickmed ;=<ska 20]la olajd jÜgïo ysñ lr .ekSfï wjia:djo iïm;a ldâm;a ysñhka fj; Wod lr oS we;’
iïm;a ldâm;a ysñhkag osúhsk mqrd we;s ish¨u ld.s,aia wf,úie,a fj;ska ñ,oS .kakd NdKav i`oyd iïmQ¾K ì,g 10]l jÜgula iïm;a udiag¾ldâ iy ùid fl%äÜ ldâm;a u.ska f.ùï lsÍfïoS ysñ lr .; yelsh’
උත්සව සමයේදී් තම කාඩ්පත් හිමියන්ගේ යහපත් සෞඛ්‍යය පිළිබඳවද අවධානය යොමු කර ඇති සම්පත්කාඩ්ස්ල
ඔවුන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් දිවයින පුරා පිහිටා ඇති ඕනෑම රෝහලකදී සිදු කරන ලද ගනුදෙනු වෙනුවෙන් මාස 12ක් දක්වා පොලී රහිත වාරික ගෙවීමේ පහසුකමද සළසා දී ඇත. එසේම අලියාන්ස් හි විශේෂ ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ පැකේජය තුළින් මාස 12ක් දක්වා පොලී රහිත මාසික ගෙවීමේ පහසුකමද අත් විඳිය හැකිය. ඊට අමතරව Eser International සහ Eser Marketing වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී 10%ක වට්ටමක් මෙන්ම මාස 40ක් දක්වා පොලී රහිත මාසික ගෙවීමේ පහසුකමද , Medihelp, Mymed, Nawaloka Hospitals සහ Quickmed තුළින් 20%ක් දක්වා වට්ටම්ද හිමි කර ගැනීමේ අවස්ථාවද සම්පත් කාඩ්පත් හිමියන් වෙත උදා කර දී ඇත.
සම්පත් කාඩ්පත් හිමියන්ට දිවියින පුරා ඇති සියලුම කාගිල්ස් අලෙවිසැල් වෙතින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සම්පූර්ණ බිලට 10%ක වට්ටමක් සම්පත් මාස්ටර්කාඩ් සහ වීසා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී හිමි කර ගත හැකිය.
උත්සව සමයේදී Toyota Lanka වෙතින් සිදු කරනු ලබන රථවාහන සේවාවන් සහ අමතර කොටස් මිලදී ගැනීම් වෙනුවෙන් 35%ක් දක්වා වට්ටම් මෙන්ම මාස 12ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්රමයන්දල Jaguar Land Rover හිදී 20%ක් දක්වා වට්ටම් මෙන්ම මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්රමයන්ද සළසාගත හැකිය. එසේම Merc Stop වෙතින් සිදු කරනු ලබන යුරෝපීය වාහන අලුත් වැඩියා කිරීම් සදහා වන නියම අමතර කොටස් වෙනුවෙන් රුපියල් 200,000/-කට වැඩි බිල්පත් සඳහා 10%ක වට්ටමක්ද හිමි වේ.
තවද Abans, buyabans.com, Arpico Furniture, bigdeals.lk, Browns, Damro, Dialog, Dinapala, Metropolitan, Metropolitan Photo Hub, MySoftlogic.lk, Natuzzi, Rocell, Seetha Holdings, Singer, Singhagiri, Softlogic, Softlogic Furniture, lifeStyles, SoftlogicMax සහ Yamaha Music Centre වෙතින් අලුත් අවුරුදු සමයේදී මිලදී ගනු ලබන විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ සහ අනෙකුත් ගෘහ අවශ්‍යතා සඳහා වන නිෂ්පාදන සඳහා මාස 40ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව සළසා ගැනීමට සම්පත් කාඩ්පත් හිමියන්ට හැකිය.
වැඩි විස්තර සඳහා www.sampath.lk වෙත පිවිසෙන්න. නැතිනම් 011 2300 604 අමතන්න.