මූල්‍ය හා වෙළෙඳපොළ ‘ග්ලෝබල් බ්රෑන්ඞ්ස්’ විසින් ‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගනී adminMarch 31, 2021 March 31, 2021 ලෝකය පුරා සන්නාම පිළිබඳ මත සහ ප්රවෘත්ති ලබාදෙන ලෝකයේ විශාලතම සන්නාම ප්රකාශනයක් වන එංගලන්තය පදනම් කරගත් ‘ග්ලෝබල් බ්රෑන්ඞ්ස්’ සඟ... 061200
සෞඛ්‍ය 2021 ලෝක ග්ලුකෝමා සතිය සමරමින් විෂන් කෙයා “යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්ධභාවය” මග හරවා ගැනීම පිළිබඳ දැනුවත් කරයි adminMarch 15, 2021 March 15, 2021 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, “ලෝකය දීප්තිමත් ය, ඔබේ ඇස් පෙනීම සුරකින්න” යන තේමාවට යටතේ 2021 ලෝක ග... 047600
තාක්ෂණය 99x සමාගම අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රේණිගත වෙයි adminMarch 8, 2021 March 8, 2021 තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන... 046000
මූල්‍ය හා වෙළෙඳපොළ Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩීමෝ වෙතින් එන TATA ප්‍රයිම් මූවර් රථ මිලදී ගනී adminMarch 14, 2021 March 14, 2021 ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සමාගමක් සහ TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන ඩීමෝ සමාගම විසින්, සේදවත්... 047100
මූල්‍ය හා වෙළෙඳපොළ AIA ඉන්ෂුවරන්ස් ප්‍රථම ඩිජිටල් අලෙවි සම්මාන උළෙලේ දී විශිෂ්ට අලෙවිකරුවන් අගයයි. adminMarch 6, 2021 March 6, 2021 AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට පවත්වන ලද අලෙවි සම්මාන උළෙලක දී 2019 සඳහා ඉහළම කාර්ය සාධනයක් දක්වන ලද සිය ජයග්‍රාහ... 050400
මූල්‍ය හා වෙළෙඳපොළ AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත ආයතන ලෙස සම්මානලාභී සමාගම් වලට සුබ පතයි! adminMarch 19, 2021 March 19, 2021 AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පවත්වන ලද “Sri Lanka’s Most Admired Companies 2020” සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාන්විත ආයතන ලෙස... 051100
තාක්ෂණය ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි. adminMarch 8, 2021 March 8, 2021 ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍ය... 065800
ජීවන රටා ComBank Q+ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට House of Fashion හිදී විශාල මුදලක් වට්ටම් ලෙස ආපසු ලැබෙයි adminMarch 19, 2021 March 19, 2021 මෙරට දැවැන්ත සාප්පු සංකීර්ණයක සිදුකළ පළමු QR කේතය පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් House of Fashion විලාසිතාගාර... 051000
සමාජ සේවා Daraz සමග කාන්තා ව්‍යවසායිකාවන්ට සමානාත්මතාවයෙන් පිරුණ අනාගතයක් ජාත්‍යන්තර කාන්තා දිනය Daraz අභිමානයෙන් සමරයි! adminMarch 8, 2021 March 8, 2021 ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය ලෙස සුවහසක් පාරිභෝගික ආදර ගෞරවයට පාත්‍ර වූ Daraz මෙවර කාන්තා දිනය හා සමගාමීව Daraz සමග... 064800
අධ්‍යාපන DP Education Digital Classroom ගාල්ල ඇලෝසියස් විදුහලේදී දියත්වෙයි adminMarch 6, 2021 March 6, 2021 පාසල් දරුවන් අතරේ අධ්‍යාපනික විශිෂ්ටතාව උදෙසා සහයවීම වෙනුවෙන් මානවහිතවාදියකු වන ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිද ප්‍රිසිලා පෙරේරා විසින්... 01.4K00