
කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා ක්‍රෙඩිට් කාඞ්පතක් එළි දක්වයි
කොමර්ෂල් බැංකුව පසුගියදා මාස්ටර්කාඞ් සන්නාමයෙන් සුළු හා මධ්‍යම පරිමාණ අංශයේ ව්‍යවසායකයින් වෙනුවෙන්ම වෙන්වූ ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදුන් අතර එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මාස්ටර්කාඞ් කළමනාකරු රාජේෂ් මනි මහතා සහභාගී විය. සේයාරුවෙන් දැක්වෙන්නේ (දකුණේ සිට) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මාස්ටර්කාඞ් අධ්යක්ෂ, සඳුන් හපුගොඩ මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මාස්ටර්කාඞ් කළමනාකරු රාජේෂ් මනි මහතා සහ කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙන්ම කාඞ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී, තුසිත සුරවීර මහතා මෙම අවස්ථාවට සහභාගී වූ ආකාරයයි.